අපගේ සේවාවන් ආරක්ෂිතව සහ විනයගරුකව භාවිතා කිරීමේ කොන්දේසි.
අනවශ්‍ය ලෙස වෙබ් අඩවිය තුළ ගිණුම් (Multiple Accounts) නිර්මාණය කිරීමෙන් වළකින්න. එක් පුද්ගලයෙකුට භාවිතා කළ හැක්කේ එක් ස්ථාවර ගිණුමක් පමණි. ව්‍යාජ ගිණුම් මඟින් සර්වර් පද්ධතියට සිදුවන අනවශ්‍ය බර අවම කිරීමට සහය වන්න.
අපගේ නොමිලේ ලබාදෙන Hosting සේවාව සාධාරණ ලෙස භාවිතා කරන්න. පහත සඳහන් වෙබ් අඩවි හෝ සේවාවන් සඳහා මෙම සර්වර් පද්ධතිය භාවිතා කිරීම සපුරා තහනම් වේ:
මෙම නීති උල්ලංඝනය කරන ඕනෑම වෙබ් අඩවියක් හෝ ගිණුමක් පූර්ව දැනුම්දීමකින් තොරව අත්හිටුවීමට (Terminate) අපට අයිතිය ඇත.
මතක තබා ගන්න, මෙම සේවාවන් සියල්ල ඔබට ලබා දෙන්නේ නොමිලේය. ඔබ සාධාරණ ලෙස සේවාව භාවිතා කරන තරමට, තවත් බොහෝ පිරිසකට මෙම පහසුකම භාවිතා කිරීමට අවස්ථාව සැලසේ. පද්ධතිය අවභාවිතා කිරීමෙන් වැළකී, අන් අයටත් බාධාවකින් තොරව සේවාව ලබා ගැනීමට ඉඩ දෙන්න.